තත්වය දැඩි අවදානම් වෙයි. ප‍්‍රධාන රෝහල් රැසක කොරෝනා ආසාදිතයන් පිරී යයි..
Sri lanka
Corona virua
covid 18
By Sithumi
කොලඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයකම කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කරන ලද වාට්ටු පිරී ගොස් තිබේ.
කොළඹ ජාතික රෝහල, රාගම, කළුබෝවිල, කරාපිටිය, ගම්පහ, රත්නපුර, ඇතුළු රෝහල් ගණනාවක මෙසේ කොරෝනා වාට්ටු පිරී ගොස් ඇත. වෛද්‍යවරුන් පවසන්නේ මෙම රෝගීන්ගේ සැලකිය යුතු පිටසක් ඔක්සිජන් අවශ්‍යතාවය සහිත වූවන් බවයි.
වාට්ටු පිරි යාම හේතුවෙන් ප්‍රධාන පෙළේ රෝහල් රැුසකම කොරෝනා ආසාදිතයන් සඳහා අමතර වාට්ටු සකස් කරමින් සිටින සිටියි. එමෙන්ම මේ වන විට එම රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල ද විශාල පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |