අද වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණනක් - එකවර තත්ත්වය අවදානම් වෙයි
Covid 19
Covid patients
Corona 19
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 3390 ක් හඳුනාගෙන ඇති බවත් යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 406,675 දක්වා ගොස් තිබේ .
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,163 දෙනෙකු අද (25) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 348,930ක් දක්වා ඉහළගොස් ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
____________________________
දරුණු පිළිකාවට අභියෝග කරන චතූ මුණසිංහට කොවිඩ් - සංවේදු වීඩියෝව පහතින් නරඹන්න.