මේ රෝග ලක්ෂණ ඇති අයට විශේෂ දැනුම් දීමක්.
Sri Lanka
Hospital
Healthy ministry
Covid patient
By Aruna
රට තුල පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයින් වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේරා පැවසුවේ ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයින් වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති ඖෂධ නිසි පරිදි ලබා ගැනීම පවතින තත්ත්වය යටතේ අංශ කිහිපයකින් වැදගත් වන බවයි.
කොවිඩ් ආසාදිත ඇතැම් පුද්ගලයින් රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් කිසියම් හෝ සැකයක් පවතින්නේ නම් එවැනි පුද්ගලයින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේරා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |