දිනක් තුළ වැඩිම ආසාධිතයින් ගණනක් අදත් වාර්ථා වෙයි - 4000 කට ආසන්න පිරිසක්

Sri lanka covid 19 corona virua
By Sithumi Aug 19, 2021 02:32 PM GMT
Sithumi

Sithumi

Report

අද දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් මීට පෙර වාර්තා කළ අතර තවත් කොරෝනා ආසාදිතයින් 1073ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 3793 දක්වා ඉහළ ගොස් තිබේ. 

අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,186ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 318,714ක් දක්වා ඉහළ ගොස් තිබේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now