අද කොරෝනා ආසාධිතයින් ගණන නොසිතූ ලෙස වැඩිවේ
isolated
Sri lanka
covid 19
covid patients
By Sithumi
අද දින මෙරටින් මුල් වතාවෙම කොරෝනා ආසාදිතයින් 2720ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,186ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 318,714ක් දක්වා ඉහළ ගොස් තිබේ.
________________________You May Like This Video____________________
කොවිඩ් මරණ අති භයාණකයි - තත්වය මෙන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |