අද ආසාධිතයින් ගණන 4000 ට ආසන්නයි . අද වාර්තාව මෙන්න

Corona virus Sri lanka covid 19
By Sithumi Aug 17, 2021 02:44 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2663ක් අමතරව තවත්  කොරෝනා ආසාදිතයින් 882ක්  හඳුනාගෙන ඇති බව  යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 3555 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now