කොවිඩ් ආසාදතයන් ගණන එකවරම වැඩි වේ.

Corona virus Sri lanka covid 19
By Sithumi Aug 17, 2021 12:51 PM GMT
Sithumi

Sithumi

Report

දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2663 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා මේ රටෙන් හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයන් ගණන 364 737 දක්වා ඉහල ගොස් තිබේ.

එමෙන්ම අද දින මෙරටින්  කොරෝනා ආසාදිතයින් 2283 ක් සුවය ලබා නිවෙස් වෙත පිටව ගියා.

ඒ අනුව මෙරටින් කොරෝනා ආසාදිත ව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 314 340 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now