කොවිඩ් ආසාදිතයන් ගණන තවත් වැඩි වේ.

Corona virus Sri lanka covid 19
By Sithumi Jul 25, 2021 03:25 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 466 දෙනකු හඳුනා දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. 

ඒ අනුව දිනය හඳුනාගත් සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 1656 ක්