covid ආසාධිතයින් ගණන තවත් ඉහළට
Corona virus
Sri lanka
covid 19
By Sithumi
අද දින දෙවන වතාවට මීට සුළු වේලාවකට පෙර තවත් කොරෝනා ආසාදිතයින් 449 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 1515 ක්