කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට
sri lanka
Covid 19
Corona virus
By Sithumi
අද දින මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 980 ක් හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |