අද මුල් වටයේම වාර්තා වූ ආසාදිතයන් ගණන 1000 ඉක්මවයි
corona virus
Sri lanka
covid 19
By Sithumi
අද දින මුල් වටේම මෙරටින් කොරෝනා ආසාදිතයින් 1022 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.