රන් මිල අඩු වෙනකල් බලන් හිටපු හැමෝටම අද පිස්සු හැදෙන ආරංචියක් - බිමටම බැස්ස අද රන් මිල ගණන් මෙන්න

Report

ශ්‍රී ලංකාවේ නිතර උඩ පහළ යන රන් මිල අද දින යළි පහළ ගොස් ඇත.

ඒ අනුව අද (26) දින මෙරට රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

දවසින් දවස ගිනි ගණන් යන රත්තරන් - අද ඊයෙටත් වඩා ඇස් උඩ ‍යන රන් මිල ගණන් මෙන්න

දවසින් දවස ගිනි ගණන් යන රත්තරන් - අද ඊයෙටත් වඩා ඇස් උඩ ‍යන රන් මිල ගණන් මෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 372,000ක් සහ එහි විකුණුම් මිල රුපියල් 397,020ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 340,752ක් සහ එහි විකුණුම් මිල රුපියල් 363,632ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 325,475ක් සහ එහි විකුණුම් මිල රුපියල් 347,370ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 279,010ක් සහ එහි විකුණුම් මිල රුපියල් 297,725ක් ලෙස වාර්තා විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     

මීට පස්සේ මේ බැංකුවෙත් විශේෂ වෙනසක් - බැංකුවේ ගනුදෙනුකරුවන්ට සතුටු හිතෙන ආරංචියක්

මීට පස්සේ මේ බැංකුවෙත් විශේෂ වෙනසක් - බැංකුවේ ගනුදෙනුකරුවන්ට සතුටු හිතෙන ආරංචියක්

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්