දෙවන වතාවටත් කොවිඩ් ආසාදිතයින් විශාල ප්‍රමාණයක්

Covid 19
By Sithumi Jul 15, 2021 02:39 PM GMT
Report

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 967  දෙනාට අමතරව තවත්  කොරෝනා ආසාදිතයින් 480 ක්  හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනය හඳුනාගත් සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 1447 දක්වා ඉහළ ගොස් ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now