covid ආසාධිතයින් ගණන තවත් වැඩිවේ

sri lanka Corona virus covid 19
By Sithumi Jul 06, 2021 03:30 PM GMT
Sithumi

Sithumi

Report

 අද දින තවත්  කොරෝනා ආසාදිතයින් 269 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 650 සමඟ මේ දක්වා අද දිනයේ වාර්තා වී ඇති සමස්ත කරවන කරවනා සද්දයෙන් ගණන 919 දක්වා ඉහළ ගොස් තිබේ.

ReeCha