දිනයේ පළමු වතාවේ ආසාදිතයින්ගේ සාපේක්ෂ වෙනසක්

Corona virus Covid 19 Sri lanka covid 19
By Sithumi Jul 04, 2021 12:47 PM GMT
Report

අද දින මෙරටින් පළමු වතාවෙම කොරෝනා ආසාදිතයින් 1022 ක් හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. 

 මීට පෙර හමුවූ කොරෝනා ආසාදිතයින් අනුව ඊයේ සහ අද සාපේක්ෂව ලෙස ආසාදිතයින්ගේ අඩුවීමක් දක්නට ලැබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now