අද දිවයිනෙන්ම වාර්ථා වූ සමස්ත ආසාදිතයන් ගණන

Covid 19 Sri lanka covid patients
By Sithumi Jul 02, 2021 02:59 PM GMT
Sithumi

Sithumi

Report

මීට පෙර කොරෝනා ආසාදිතයින් 1102 හඳුනාගත් අතර තවත් කොරෝනා ආසාදිතයින් මීට සුළු වේලාවකට පෙර 635ක් ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා අද දිනය හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් ගැන නෙත් 1737 දක්වා ඉහළ ගොස් තිබේ.