කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට
Corona virus
covid deaths
sri lanaka
covid patients
By Sithumi
මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ට අමතරව අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 522 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර සිටී
ඒ අනුව මේ දක්වා අද දිනය තුළ හඳුනා ගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1767 දක්වා ඉහළ ගොස් තිබේ