අද වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් ගණන
Corona virus
Sri lanka
By Sithumi
මෙරටින් අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 1245 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුද හමුදා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කර තිබේ
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 252,996ක් දක්වා ඉහළගොස් තිබේ.