දෙවන වතාවටත් 1000ට ආසන්නව කොවිඩ් ආසාදිතයින් වාර්තා වේ
Covid
By Sithumi
මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 1089 ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 715 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබෙනවා
ඒ අනුව මෙරටින් අද හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 1801 දක්වා ඉහළ ගොස් තිබේ