තවත් කොවිඩ් ආසාදිතයන් 1000 ඉක්මවා වාර්ථා වේ.
COVID
corona virus
SRI LANKA
By Sithumi
අද දිනයේ මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයින් 1,086 දෙනෙකු මෙරටින් හදුනාගත් බව යුධ හමුදාපතිවරයා පවසයි.
ඒ අද දිනයේ මුල් වතාවට හමුවූ ආසාදිතයන් ගණනයි
ඒ අනුව මේ වන විට වාර්ථා වී ඇති ආසාදිතයන් ගණන 251 023 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |