කොරෝනා ආසාදිතයින් 2000 ට ආසන්නව වාර්තා වේ

sri lanka Corona virus covid patients
By Sithumi Jun 25, 2021 04:47 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හමුවූ කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 620 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් අද දින හමුවු කොරෝනා ආසාධිතයින් ගණන 1859 ක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now