මෙරට කොරෝනා ආසාධිතයින් ගණන තවත් ඉහලට

sri lanka Corona virus ada derana
By Sithumi Jun 15, 2021 01:05 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,843 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 227,765ක් දක්වා ඉහළගොස් තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now