කොවිඩ් ආසාදිතයින් ගණන අදත් 3000 ඉක්මවයි

corona virus Covid 19 Sri lanka
By Sithumi Jun 05, 2021 03:18 PM GMT
Sithumi

Sithumi

Report

මීට සුළු වේලාවකට පෙර තවත් කොරෝනා ආසාදිතයින් අටසිය දාහතර දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා අද දිනයේ දී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 3094 දක්වා ඉහළ ගොස් ඇත.