අද වාර්ථා වූ කොවිඩ් ආසාදිතයන් ගණන

Covid Covid 19 pations
By Sithumi May 31, 2021 04:06 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 1,351 දෙනෙකු අද (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,882ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 186,334ක් දක්වා ඉහළ ගොස් තිබේ. එ

මෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,915 සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 151,740ක් විය