කොවිඩ් මාරයාට බිලි වූ තවත් විශේෂ පිරිසක්

Sri lanka covid deaths
By Sithumi Aug 19, 2021 03:53 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා’ ආසාදනය වීමෙන් මේ දක්වා ග්‍රාම නිලධාරීන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පවසයි.

ලංකාව පුරා සේවය කරන ග්‍රාම නිලධාරීන් 12,000 න් 500 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කොවිඩ් ආසාදිතයන් බවට පත්ව 2000 ක් පමණ නිරෝධායනයට ලක්ව සිටින බවත් ජගත් චන්ද්‍රලාල් මහතා කීය. 

 ග්‍රාම නිලධාරීන්ට සෞඛ්‍ය ආරක්‍ෂිත උපකරණ ඉල්ලා සිටිය ද රජය ඒවා නොදුන් බවට ද ජගත් චන්ද්‍රලාල් මහතා චෝදනා කරයි.

_____________ You May Like This Video ___________

කොවිඩ් රෝගීන්ට ගෙදර සිට  ප්‍රතිකාර කරන්නේ මෙහෙමයි  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now