කොවිඩ් මරණ 3236 දක්වා ඉහළට

sri lanka Covid deaths Hemantha herath
By Sithumi Jul 04, 2021 01:19 PM GMT
Sithumi

Sithumi

Report

ජූලි 3 වනදා ට අදාලව කොරෝනා මරණ 45 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිත මරණ ගණන 3236 දක්වා ඉහළ ගොස් තිබේ.

ReeCha