එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට

sri lanka Covid deaths Corona vius
By Sithumi Jun 15, 2021 06:28 PM GMT
Report

*කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී පස්සර බිබිල පාර 13 කණුව ප්‍රදේශයේ එකම පවුලක පියා,දියණිය සහ මස්සිනා බදුල්ල මහ රෝහලේ දී මිය ගොස් තිබෙනවා.

අද (15) බදුල්ල මහ රෝහලේ දී 71 හැවිරිදි පියා මියගිය බවත් , මීට දින කීපයකට ඉහතදී 22 හැවිරිදි දියණිය සහ මස්සිනාද කෝවිඩ්-19 ආසාදිත වී මියගොස් ඇති බවත් වාර්තා වනවා.