දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන අද
corona virus
Covid 19
Sri lanka
By Sithumi
අද දින මෙරටින් කොරෝනා මරණ 54 ක් වාර්තා වී ඇත.
එය දිනක දී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණනයි .
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගන්න 1844 දක්වා ඉහළ ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

