ප්‍රථම වතාවේම Covid ආසාදිතයින් ඉහළ අගයක
By Sewvandhi
අද දින මෙරටින් පළමුව වතාවේම කොවිඩ් ආසාදිතයින් 588ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 335 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 546,103ක් ලෙස ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |