“මෙරට කොවිඩ් මරණ අනුපාතිකය ඉන්දියාවට වඩා ඉදිරියෙන්” (VIDEO)

India isolated covid 19 GMO Prasad Kolabage
By Sewvandhi Jun 15, 2021 03:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මරණ අනුපාතිකය සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් පසුවන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

සංචරණ සීමා හමුවේ ඇතැම් රෝගීන් රජයේ රෝහල් වෙත පැමිණිමට නොහැකිව දැඩිව අසරණභාවයට පත්ව ඇති බවයි එහි විධායක කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පලකළ සම්පූර්ණ පැහැදිළි කිරීම පහතින්…



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now