අද මෙරටින් වෙනස්ම කොවිඩ් මරණ ගණනක්

srilanka Covid deths
By Sithumi Mar 17, 2022 12:29 PM GMT
Sithumi

Sithumi

Report



මෙරටින් තවත් කොරෝනා මරණ 3ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) තහවුරු කළ මෙම මරණයත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16419ක් ලෙසටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now