ශ්‍රී ලංකාවෙ කොවිඩ් මරණ ගනන තවත් වැඩි වෙයි..

Corona virus Covid 19 Covid deaths
By Sithumi Feb 15, 2022 01:28 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,844ක් දක්වා ඉහළගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now