කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ

By Sithumi Dec 04, 2021 12:31 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා මරණ 21 ක් දෙසැම්බර් 3 වෙනිදා වාර්ථා වී තිබේ.

ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14 440 දක් වා ඉහළ ගොස් තිබේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now