අද කොවිඩ් මරණ වල වෙනසක්

By Sithumi Nov 01, 2021 12:41 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින්  කොරෝනා ආසාදිත 17ක් මරණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ 

ඒ අනුව මේ දක්වා හඳුනාගත් මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 13760 ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now