අද මෙරටින් වෙනස්ම මරණ ගණනක්

By Sithumi Oct 11, 2021 12:39 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා මරණ 23 ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 13354 දක්වා ගස් තිබේ 

අද (11) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 490ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 402ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 480,499ක් දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery