අද මෙරටින් වර්තා වූ කොවිඩ් මරණ ගණනේ ලොකු වෙනසක්
srilanka
Corona virus
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් පසුව නිවේදනය කර තිබේ .
ඒ අනුව අද දින හදුනාගත් මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 13 267 දක්වා ඉහළ ගොස් තිබේ.