ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත ව්‍යාප්තිය සවිස්තරාත්මකව
covid19
isolated
infections
vaccination
apreading
By Sewvandhi
ඊයේ (ජූනි 25) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,876 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් 17 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්.
මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 378ක්.
ඒ සමඟින් මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 249,926 දක්වා ඉහළ ගියා. ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




