ඊයේ දිනයේ මෙරට ආසාදිත ව්‍යාප්තිය

covid19 isolated infections quarantine gampaha
By Sewvandhi Jun 23, 2021 04:43 AM GMT
Report

ඊයේ (ජූනි 22) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,093 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 22 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 364ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery