ඊයේ දිනයේ මෙරට ආසාදිත ව්‍යාප්තිය සවිස්තරාත්මකව

covid19 isolated infections quarantine travel restriction
By Sewvandhi Jun 21, 2021 01:23 AM GMT
Report

ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 239,669 ක් දක්වා ඉහළ යනවා.ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2008 දෙනෙකු හදුනාගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදනක් කළා.

ඊයේ දිනයේ මෙරට ආසාදිත ව්‍යාප්තිය සවිස්තරාත්මකව..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



GalleryGallery