ආසාදිතයින් තවත් ඉහළට
covid19
isolated
quarantine
By Sithumi
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 514 හඳුනාගත් බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මීට පෙර හමුවූ ආසාදිතයින් 2123 සමඟ අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2637 දක්වා ඉහළ යයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 210,616 ක්.
මේ අතර අද දිනයේ ආසාදිතව සිටි 2,214ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 178,259ක් ලෙස වාර්තා විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |