Covid මරණ තවත් ඉහළට..භයානක තත්ත්වයක්..

COVID19 VACCINATION INFECTION QUERANTINE
By Sewvandhi Dec 07, 2021 12:15 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 21 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,505 දක්වා ඉහළ යනවා.

කොරෝනා අසාදනය වී සිටි පුද්ගලයන් 423ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 543,111ක් දක්වා ඉහළගොස් තිබේ.

------------------------------------------------------------------

YOU MAY LIKE THIS VIDEO..

පාර්ලිමේන්තුවට එන්න බයයි. නමුත් අවන්හලේ කෑමට බිය නොවන්න!


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

Gallery