Covid මරණවල නැවත වැඩි වීමක්
covid19
deaths
infection
vaccination
By Sewvandhi
අද දින මෙරටින් කොවිඩ් මරණ 31 ක් හදුනා ගෙන ඇතිබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 13,408 දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ අතරට කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයින් 20ක් අයත්ය.
ඉන් 23 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 08 ක් අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 438 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 491,238ක් දක්වා ඉහළගොස් තිබේ.
=========================
You may like this video
කිසිසේත්ම අපි වැඩවර්ජනය නවත්වන්නේ නැහැ. ගුරු සංගම්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |