අද දින covid මරණ වෙනස්ම අගයක් ගනී

covid19 infections deaths vaccnation
By Sewvandhi Sep 23, 2021 12:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දිනයේ මෙරටින් covit මරණ 72ක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 12,448ක් දක්වා ඉහළ යනවා.

එම නිවේදනය පහතින්...

කොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ගත් රෝගීන් 16,720 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 451,742 ක් දක්වා ඉහළගොස් තිබේ.

  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery