කොවිඩ් මරණ 8000 ට ලන් වේ. වැඩිම මරණ ගණනක් අදත්

By Sithumi Aug 24, 2021 01:39 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 190 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. අනුව මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7750 දක්වා ඉහළ ගොස් තිබේ.

නිකුත් කර ඇති නිවේදනය පහතින්...

එමෙන්ම,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,315 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 397,670ක් දක්වා ඉහළගොස් තිබේ.

- - - - - - - - - - - - - - - - - - - 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery