කොවිඩ් ආසාදිත මරණ ගණන එක වරම වැඩිවේ
covid19
deaths
quarantine
delta
nfections
By Sewvandhi
ඊයේ මෙරටින් ආසාදිත මරන 194 ක් හදුනාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 7 560 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ වාර්තා වූ මරණ අතරට කාන්තා මරණ 103ක් සහ පිරිමි පුද්ගලයින්ගේ මරණ 91ක් වාර්තා වනවා. එම නිවේදනය පහතින්දැක්වේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,222 දෙනෙකු අද (23) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 344,381ක් බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |