අද දිනයේත් වැඩිම මරණ ගණනක් - ඉතාම අවදානම් තත්ත්වයක්
ඊයේ දින (17) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 171ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කිරීමත් සමග සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 6434දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එමෙන්ම මීට පෙර ඊයේ දිනයේ ,කොවිඩ් මරණ 167ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙම මරණ පෙරේදා (15) දින තහවුරු කර ඇත.
එම මරණ 167ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,263ක් දක්වා ඉහළගොස් ඇති අතර එම මරණ ගණන දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වේ.
ඒ් අතර කාන්තාවන් 64 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 103 දෙනෙකුද සිටි. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 130 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
අද දින(17) නිකුත් කළ නිවේදනය පහතින්.......
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
