නිදහස් වෙළද කළාපයේ ඇඟලුම් කම්හල් 07ක කොවිඩ් ආසාදිතයන්

covid19 garment quarantine koggala zoon
By Sewvandhi May 05, 2021 06:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අවුරුදු සමයේ සිට ඊයේ දිනය දක්වා කාලය තුළදී කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇඟලුම් කම්හල් 07 ක සේවක සේවිකාවන් 107කට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට එම ඇඟලුම් සේවක සේවිකාවන්ගේ ආශ්‍රිතයන් 350 කට අධික සංඛ්‍යාවක් නිවෙස් වල නිරෝධායනය වෙමින් සිටින බවයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා කියා සිටියේ. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now