Covid ආසාදිතයින්ගේ වැඩිවීමක්..යළිත් භයානක තත්ත්වයක්..
COVID19
VACCINATION
SHAVENDRA SILVA
INFECTION
NIHAL THALDUWA
By Sewvandhi
අද දින පළමු වතාවෙම මෙරටින් කොවිඩ් ආසාදිතයින් 542ක් හදුනාගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 418ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 527,528ක් දක්වා ඉහළ ගොස් තිබේ
-------------------------------------------------------
පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |