Covid ආසාදිතයින් තවත් ඉහලට..අඩුම මරණ සංඛ්‍යාවත් අද
curfew
covid19
deaths
infection
vaccination
By Sithumi
අද දින පළමුව හඳුනාගත් ආසාදිතයින් 490ට අමතරව තවත් ආසාදිතයින් 191 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද දින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 681 දක්වා ඉහළ යනවා
අද දින මෙරටින් තවත් කොරෝනා මරණ 23 ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 13354 දක්වා ගස් තිබේ
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 402ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 480,499ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
