අද දින වාර්තා වූ සමස්ත ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවේ විශාල වෙනසක්
covid19
infection
vaccination
By Sithumi
අද දින දෙවන වතාවේ ආසාදිතයන් 409 දෙනෙකු හදුනාගත් අතර ,අද දින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,332ක් දක්වා ඉහල යනවා.
මේ අතර, අද දින මෙරටින් තවත් කොවිඩ් මරණ 82 ක් වාර්ථා වී ඇත. ඒ අනුව මේ දක්වා වාර්ථා වු මුළු මරණ ගණන 12530 දක්වා ඉහළ ගොස් තිබේ.
කාන්තාවන් 31 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 51 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 950 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 452,692ක් දක්වා ඉහළගොස් තිබේ.
